මී ළඟ රැස් වීම කල් ගියා!!!

2016 සැප්තැම්බර මසැ 10 වැනි දා, සනි දා, පැවැත්වීමට නියමිත වැ තුබුණු හෙළ හවුලේ මී ළඟ මහ මඬුලු මුළුව නො වැළැක්වියැ හැකි කරුණක් නිසා 2016 සැප්තැම්බර මසැ 17 වැනි දා, සනි දා, ප. ව. 3:00 සිටැ වැල්ලවත්තේ, ෆ්රෙද්රිකා පාරේ, සිරි විජයාරාම වෙහෙර හලේ දී පැවැත්වේ. සිදු වූ අපහසුතාව ගැනැ අප ගේ

හෙළ හවුලේ මී ළඟ රැස් වීම!

හෙළ හවුලේ මී ළඟ මහ මඬුලු මුළුව 2016 සැප්තැම්බර මසැ 10 වැනි දා, සනි දා, ප. ව. 3:00 සිටැ වැල්ලවත්තේ, ෆ්රෙද්රිකා පාරේ, සිරි විජයාරාම වෙහෙර හලේ දී පැවැත්වේ. සියල්ලෝ එ දිනැ පැමිණෙත් වා! විමැසීම්: 774 127 090

බස රැක-ගත් හෙළ හවුල

හෙළ හවුලට හැත්තෑ පස් වසරක් සැපිරීම නිමිත්තෙනි. නිවැරැදි සිංහල භාෂා ව්‍යවහාරය නො කෙලෙසා ඉදිරියටත් පවත්වා-ගෙන යාමේ අරමුණෙන් 1941 ජනවාරි මස 11 වැනි දා කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් ගේ මූලිකත්වයෙන් ඇරැඹි හෙළ හවුලට මේ වසරේ ජනවාරි 11 වැනි දාට හැත්තෑ පස් වසරෙක් සැපිරිණි. නිවැරැදි බස් වහර රැකැ-ගැනීමේ පිවිතුරු චේතනාවෙන් ඊට ම කැප වී ක්‍රියා

බස කෙලෙසීම

2013 සැප්තැම්බර 08 වැනි දා සිළුමිණ පතට හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියෙකි. http://www.silumina.lk/punkalasa/20130908/_art.asp?fn=ar1309088 බස ජාතියක ජීවය යි. බසින් පිරිහුණු ජාතියක් කිසි මැ කලෙක සියත් වැ හිස ඔසවා නැඟී සිටින්නේ නැත. යටත් විජිත යුගයේ සිංහලයට ද වූ මේ විපත දුටු දෑ හිතැති පිරිස බස ඔසවා ලීමෙහි නිරත වූහ. ඒ අතින් ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන්

හෙළ හවුලට නම දුන් ජයන්ත වීරසේකරයෝ

2011 ජුලි 07 වැනි දා, සිළුමිණ පුවත්පතට අමල් යශෝමන් ජයසිංහයන් සැපැයූ ලිපියක් ඇසුරින් සැකැසිණි. සැබැඳිය: http://www.silumina.lk/punkalasa/20110710/_art.asp?fn=ar11071013 “අපි තමුන් උසාවියට ඉදිරිපත් කරනවා. තමුන් ඉතා හොඳින් දන්නා වැදැගත් කෙනෙක් තමුන් වෙනුවෙන් ඉදිරි පත් වුණොත් උසාවියේ දී ගොඩින් බේරා-ගන්න පුළුවන්. තේරුණා ද?” මහ මඟ තැන තැන විරිදු සුරල් කියමින් බඩ වියත රැක-ගන්නා යාචක තෙමේ පොලිස්

හොඳ සිංහල උසස් පොත

[කලක් හෙළ හවුලේ නයු වැ සිටැ නොබෝ දා හෙළය හළ හෙළ බස් මිණි අනඳපිය කුඩාතිහියන් විසින් කැරුණු ගත් විවිසුවෙකි. 2009 ජුනි මසැ 07 වැනි දා සිළුමිණ පතෙහි මේ පළ වියැ.] http://www.silumina.lk/punkalasa/20090607/_art.asp?fn=ar09060712 රැ.තෙන්නකෝන් ඇස්.ගොඩගේ සහ සහෝදරයන්ගේ ප‍්‍රකාශනයෙකි. මිල – රු.650 මේ පොත උසස් පෙළ සිසු-සිසුවියන් සඳහා ලියැවුණෙකි. මීට පෙර කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් විසින් ලියන ලදුව ප‍්‍රකාශයට

Sinhala 6000 years ago

Aelian de Silva Extracted from The Sunday Observer, dated 08th July 2001 http://www.lankaweb.com/news/items01/050801-4.html Mr. Asiff Hussein writing, under the caption "Sinhala, 6000 years ago". In the Sunday Observer of first July, 2001, states, among other things, " Sinhala language being an Aryan speech has undergone two significant phases before assuming its present form,

Meaningful Sinhala technical terms at last

[This is how The Sunday Times of 27th October 2002 reported the launch of the late Aelian de Silva's masterpiece 'Technical Terms in Sinhala'] http://www.sundaytimes.lk/021027/plus/4.html As we walked into the Central Bank Auditorium at Rajagiriya we were greeted by some soft music over the sound system. It was Ananda Samarakoon's voice. Old

කුමාරතුංග මුනිදාස ළමා පද්‍ය සාහිත්‍යයේ අනුධ්වනික පද භාවිතය

ක. ක. ගනුෂ්ක රන්දුල විසි වැනි සියවසෙහි හෙළ දිව වුසූ පඬිවරුන් අතුරින් කුමාරතුංග මුනිදාසයනට හිමි වනුයේ අන් කවරකුට වත් නො දෙ වැනි තැනෙකි. බහුනිපුණ චරිතයෙකින් හෙබි ඔවුන් නොයෙක් දෙනා හඳුනා-ගත්තේ නොයෙක් අයුරිනැ යි කීම වැරැදි නො වේ. වැඩි දෙනකු ඔවුන් දුටුයේ මහා ශාබ්දිකයකු ලෙසිනි; ඇතැමකු ඔවුන් දුටුයේ නිදහස් සටනේ මහ සෙනෙවියකු